අපි දිනලා නඩු තියෙන කොටි සහෝදරයින්ටත් පොදු සමාවක් දෙනවා! – රාජිත

November 3, 2019 at 11:10 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණය ජයගෙන දැනට නඩු පවරා ඇති කොටි සාමාජිකයන්ට පොදු සමාවක් ලබා දෙන බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

යාපනේ මනිපායිහි අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවති ඇමති සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

2015 තම ආණ්ඩුව බලයට පැමිණ නඩු පවරා නොතිබූ කොටි සංවිධානයට සම්බන්ධ සහ සම්බන්ධ නොවූ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කළ බව ද සිහිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස