උතුරින් හමුදා ඉවත් කරලා ඉඩම් බෙදන්න සජිත්ට ඡන්දේ දෙන්න! – රාජිත වවුනියාවේදී කියයි…..

November 3, 2019 at 12:55 pm | by emanisa.lk

2015 සිට උතුරු නැඟෙනහිර ඉඩම් නැවත පවරා දීම සහ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහක් කිරීම ආරම්භ කළ ද එය අවසන් කිරීමට නොහැකි බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

නැවත වරක් බලය ඉල්ලා සිටින්නේ ඉදිරි අවුරුදු 5 තුළ එම ජනතාව සතු සියලු ඉඩම් නැවත පවරා දීම සඳහා බව ඔහු අවධාරණය කළේය.

වවුනියාවේ පැවති සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස