එළඹෙන ජනාධිපතිවරණයේදී නොවැම්බර් 16 වෙනිදා සියලු දෙනා එක්ව පොහොට්ටුවට ඡන්දය ලබා දී සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් පවසයි.
එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම පිණිස මෙම ජනරැලියට සංවිධානය කර තිබිණි.
ඉම්රාන් මහරුෆ් වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීවරයාය.
Copyright © 2026 emanisa.lk