අපි කතානායක කරූ දේවත්වයෙන් සලකන්න ඕන! සජිත් (video)

September 15, 2019 at 10:36 pm | by emanisa.lk

මැර ප්‍රහාර ජල ප්‍රහාර එල්ල කරමින් රජ පවුල රාජ්‍ය භීෂණය ම්ලේච්ඡත්වය වපුරන පසුබිමක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් ගරු කතානායක කරූ ජයසූරිය දේවත්වයෙන් සැලකිය යුතු යැයි ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

මයික් සියල්ල කඩා දමා ඇති පසුබිමක කැඩුණු මයිකයක් අතට ගෙන මැර ප්‍රහාර මැද නොනනවත්වා සටන් කර කතානායකවරයා සිය ශක්තිය සහ කශේරුකාව රටටම ප්‍රදාරශනය කළ බව ඇමතිවරයා පෙන්වා දෙයි.

එවැනි නායකයකුට ගාලු මුවදොර පිටියේ සිට අපගේ ශීර්ෂ ප්‍රණාමය පුදකළ යුතු බව ඇමතිවරයා අවධාරණය කළේය.

ඇමති සජිත් ප්‍රේමදාස මෙම කතාව සිදුකර ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සජිත් කරූ අතර සීතල යුද්ධයක් ඇති වීමට පෙරය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස