“උඹත් එකයි.. මමත් එකයි.. අපිත් එකයි.. රටත් එකයි.. UNP ගේම ගහනවා… බයියො දනී.. රටම දනී.. UNP ගේම දිනනවා..’ ෆ්ලෑෂ්බැක් වේදිකාවේ ගැයුණු ජනපති සජිත්ගේ තේමා ගීතය මෙන්න..

August 13, 2019 at 11:17 am | by emanisa.lk

ඊයේ සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා බදුල්ලේ පැවැත් වූ ජනරැලියට තේමා ගීතයක් ද ඉදිරිපත් විය.

රූකාන්ත ගුණතිලකගේ උලත් පිලත් එකයි ගීතයේ තනුවට එහි පදැවල් යොදා තිබිණි.

උඹත් එකයි.. මමත් එකයි.. අපිත් එකයි.. රටත් එකයි.. UNP ගේම ගහනවා..
බයියෝ දනී රටම දනී යූඇන්පී ගේම දිනනවා…

ආදි වශයෙන් එහි පදවැල රචනා කර තිබේ.

සම්පූර්ණ ගීතය මෙන්න….

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස