අනේ මාත් එක්ක විවාදෙකට එන්නකෝ! ජනතාව බලා ඉන්නේ අපි දෙන්නා විවාද කරන කල්! – සජිත් ගෝඨාට ලියයි…

November 3, 2019 at 12:05 pm | by emanisa.lk

තම ප්‍රතිපත්ති සහ සැලසුම් පිළිබඳ සජීවී රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස විසින් ගෝඨාභය රාජපක්ෂට ලිපියක් ලියමින් ඉල්ලා තිබේ.

ජනතාව මෙන්ම තමා ද බලා සිටින්නේ එම විවාදය පැවැත්වෙන තුරු බව ද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

ජනාධිපති අපේක්ෂකයන්ගේ හැකියාව, චරිතය සහ දැක්ම පිළිබඳ එවැනි විවාදයක් මගින් මිස වෙනත් ආකාරයකට ජනතාවට මැනවින් අවබෝධ කරගත නොහැකි බව ද එහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස