අප්පච්චි මළෝ සජිත්ගේ ගෝල්ෆේස් වේදිකාවේ සිට කුණුහරුප කවි කියයි! එජාපයෙන් ජයඝෝෂා! (video)

October 12, 2019 at 8:55 am | by emanisa.lk

තම එකල ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට බැණ වැදුණු බවත් ඒ පිළිබඳ සමා වන ලෙසත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා ඉල්ලා සිටියේය.

ඒ පසුගිය 10 වෙනිදා ගාලු මුවදොර පිටියේ දී පැවති සජිත් ප්‍රේමදාසගේ මංගල ජනාධිපතිවරණ රැලියේ දීය.

ශ්‍රීලනිපය රැක ගැනීමට නම් එජාප ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවිය යුතු බව පැවසූ විජයමුණි සොයිසා එදා මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ දී තමන්ට හූ කියූ අයට කියූ කවියක් යැයි අම්මා මතක් කර කුණු හරුප කවියක් ද කීවේය.

දහස් ගණනක එජාප ජනකායක් මැද මෙම කවිය කීම ද විශේෂත්වයකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස