එළඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනක් නොවැම්බර් 16 වෙනිදා වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටිති.
මේ ඩුබායි රටේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයන් පිරිසක් නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂගේ විජයග්‍රහණය පතා ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන බව සඳහන් කරමින් නිකුත් කළ වීඩියෝවකි.
Copyright © 2026 emanisa.lk