ජනපති ගෝඨාගේ නිදහස් දින කතාව අති විශිෂ්ටයි! – මංගල

February 5, 2020 at 9:15 am | by emanisa.lk

ජාතික නිදහස් දින උත්සවයේදී ජනාධිපතිවරයා සිදු කරන ලද කතාව අති විශිෂ්ට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසයි.

එම ට්විටර් පණිවුඩය මෙසේය.

“ජනාධිපතිවරයාගේ නිදහස් දින කළ කතාව විශිෂ්ටයි. දැන් ඔහු එය ක්‍රියාවට නැංවිය යුතුයි. ශක්තිමත් නායකයෙක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හිඳිමින් අසීරු තීන්දු ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනෙක්ට. 48 ඉඳලා ආපු අපේ ගමන හොඳ කතා පවත්වන හොඳ අරමුණු සහිත නායකයන්ගෙන් පිරිලා තියෙනවා. දැන් ඒ ප්‍රකාශයන් ක්‍රියාත්මක කරන්න ඕන කාලය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස