ජනාධිපති ඡන්දෙට පස්සේ ගෝඨා මැදමුලන වළව්වේ පිළිකන්නේ ජනේලේ එල්ලලනවා! – අමිල හිමි

October 11, 2019 at 11:12 am | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මැදමුලන වලව්වේ පිළිකන්නේ ජනේලයක එල්ලන බව කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැදමුලනේ ඉස්සරහ ජනේලයක එල්ලූ තම කදවුරට එම කාර්යය අපහසු නැති බව උන්වහන්සේ සඳහන් කළහ.

ගාලු මුවදොරදී දී පැවැති ඇමැති සජිත් ප්‍රේමදාසගේ මංගල ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමින් අමිල හිමියන් මෙම අදහස් පළ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස