එජාප නායක අගමැති රනිල්ගේ දුවගේ ඡන්දෙත් ගෝඨාට!

October 7, 2019 at 10:59 pm | by emanisa.lk

එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සොහොයුරු ෂාන් වික්‍රමසිංහගේ දියණිය එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය ගෝඨාභය රාජපක්ෂට ලබා දීමට තීන්දු කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දක්වන පින්තූර ගණනාවක් ඈ විසින් පළකර තිබේ.

TNL මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඉෂිණි පසුගිය ජුලි මස මංගල සමරවීර විසින් සිය පෞද්ගලික ලේකම්වරිය ලෙස ද පත් කළ අයකු වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස