බදු අඩු කිරීමට යෝජනා කිරීම ඉතාම භයානකයි! ගෝඨා රටේ ආර්ථිකය වනසන්න හදන්නේ! – මංගල

October 18, 2019 at 8:06 am | by emanisa.lk

තම ආණ්ඩුවක යටතේ වැට් බද්ද 8% දක්වා අඩු කරන බවට ගෝඨාභය රාජපක්ෂ කරන ප්‍රකාශ පරාජය ඉදිරියේ වියරු වැටී සිදුකරන ඒවා බව ඇමති මංගල සමරවීර පවසයි.

රටේ ආර්ථිකය දැඩි සත්කාර ඒකකයට දැමීමට සූදානම් බවට ඔහු කරන මෙම ප්‍රකාශ පිළිබඳ කනගාටු වන බව ද හෙතෙම පැවසීය.

මෙලෙස බදු අඩු කිරීමෙන් පසු අදාළ මුදල රජය උපයා ගන්නේ කෙසේදැයි ඔහුගෙන් විමසිය යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස