අකුරණ කොරෝනා අසාදිතයා මහනුවර හැමතැනම කරක්ගහලා! කොරෝනා රැගෙන ආ ගිය තැන් ලැයිස්තුව මෙන්න!

March 30, 2020 at 6:37 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වූ මහනුවර අකුරණ ප්‍රදේශයේ පුද්ගලයා සැරිසැරූ ස්ථාන ලැයිස්තුව නිකුත් වී තිබේ.

සපත්තු වෙළෙන්ඳෙකු වන මෙම පුද්ගලයා මාර්තු මස 15 වෙනිදා ඉන්දියාවෙි චෙන්නායි සිට ලංකාවට පැමිණ ඇති අතර පසුගිය 28 වෙනිදා ඔහුුු මහනුවර රෝහලට ඇතුළු කළ පසු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මෙම කාලය තුළ ඔහු සපත්තු වෙළෙඳසැල් තුනකට ගොස් ඇති අතර අවමංගල උත්සව දෙකකට සහ මංගල උත්සවයකට ද සහභාගී වී තිබේ.

එසේම ඔහු ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය ආයතන දෙකකින් ප්‍රතිකාර ලබා ගෙන කිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස