අටළුගම තරුණයාගේ පියා සහ සහෝදරියත් කොරෝනා රෝග ලක්ෂණ සමග රෝහලට!

March 28, 2020 at 11:23 am | by emanisa.lk

අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද  එම  රෝග ලක්ෂණ  පහළ කිරීම හේතුවෙන් මීට සුලු මොහොතකට පෙරදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම  සෞ‍බ‍ය වෛද‍්‍ය කාර්යාලය කියයි.

ඩුබායි රටේ දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කළ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞ‍ඛ්‍ය කාර්යාලය කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස