අද අලුතින් කොරෝනා රෝගීන් 04ක්! මුළු රෝගීන් ගණන 110යි!

March 28, 2020 at 4:11 pm | by emanisa.lk

කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් සිව්දෙනකු අද (28) සොයාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (27) දින සිට අද දහවල් වන තුරු කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස