ආණ්ඩුව කොරෝනා දේශපාලන පාපන්දුවක් කරලා! – සජිත්

March 16, 2020 at 6:51 am | by emanisa.lk

වත්මන් රජය කොරෝනා ව්‍යවසනය දේශපාලන පා පන්දුවක් කරගෙන ඇති බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

පසුගිය දා පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු වැඩි දුරටත්  සඳහන් කළේ සමගි ජන බලවේගය මැතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා ඇතැම් පුද්ගලයින් ආණ්ඩුව සමඟ ඩීල් දමමින් සිටින බවයි.

සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන ජනහමුව එහි නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වෙන් කැස්බෑව නගරයේදී පැවැත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස