exclusive# මහ මැතිවරණය 25 නෑ! තියෙන දවසක් කියන්නත් බෑ! – මැකො

March 19, 2020 at 2:43 pm | by emanisa.lk

මහ මැතිවරණය අප්‍රේල් 25 පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලංකාවේ කොරෝනා කාර්ය සාධක බලකාය රටෙි තවත් කිසිම කොරෝනා රෝගියෙකු නැති බවත් 100%ක් සුරක්ෂිත බවත් පැවසුවත් මැතිවරණය පැවැත්වීමට නොහැකි බව හෙතෙම අවධාරණය කරයි.

මැතිවරණ පැවැත්වීමට කවුරු අකමැති වුවද කොමිසම මැතිවරණ පැවැත්වීමට සඳහා සැදී පැහැදී සිටින බවත් ජනතාවගේ ආරක්ෂාව ඡන්ද අයිතියට වඩා වැදගත් බවත් ⁣සභාපතිවරයා සඳහන් කළේය.

මාර්තු 26 වන දිනට පසු මහ මැතිවරණය කෙතරමි කාලයක් සඳහා කල් දමන්නේද යන්න තීරණය කළ හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස