කොරෝනා ගැන Facebook එකේ බොරු පතුරුවන්න එපා! කඩාකප්පල්කාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි!

March 12, 2020 at 12:13 pm | by emanisa.lk

කොරෝනා වෛරසය රට පුරා නොයෙක් ප්‍රදේශවල පැතිර ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල අසත්‍ය පුවත් පළ කර ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් එක් කොරෝනා රෝගියකු හැර කිසිවකු වාර්තා වී නොමැති බවත් රට තුළ අනවශ්‍ය නොසංසුන්තාවක් ඇති කිරීමට අසත්‍ය පුවත් පළ කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස