හැමෝම පොහොට්ටුවට ඡන්දේ දීලා සජිත් ජනපති කරන්න! – එජාපයේ ඉම්රාන් මහරුෆ් සජිත්ගේ වේදිකාවේ සිට කියයි..

November 9, 2019 at 9:17 pm | by emanisalk

එළඹෙන ජනාධිපතිවරණයේදී නොවැම්බර් 16 වෙනිදා සියලු දෙනා එක්ව පොහොට්ටුවට ඡන්දය ලබා දී සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් පවසයි.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම පිණිස මෙම ජනරැලියට සංවිධානය කර තිබිණි.

ඉම්රාන් මහරුෆ් වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීවරයාය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස