ගෝඨා හමුදා සෙබළෙකුට පයින් ගහලා මැරුවා! ආරක්ෂක ලේකම් වෙන්න කිසි සුදුසුකමක් නෑ! – ගෝඨා

October 26, 2019 at 3:29 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ සිය හමුදා ජීවිතයේ රෙජිමේන්තු හතරක සිටි බවත් එය ලෝක වාර්තාවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ඔහු සිංහ රෙජිමේන්තුවේ සිටින කාලයේ කැලෑ පුහුණුවක් සඳහා සෙබළ පිරිසකට අණ දෙමින් සිටින අවස්ථාවේ බිම ඇද වැටුණු සෙබළෙකුට පයින් ගසමින් බිම දිගේ ඇදගෙන යාමට ගෝඨා අණ කළ බවත් එහිදී අදාළ සෙබළා මිය ගිය බවත් ෆොන්සේකා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වේ යැයි තමා සමග සම්බන්ධ වීමට සිටින විශ්‍රාමික හමුදා ප්‍රධානීන් පවා බිය වී ඇති බවත් එහෙයින් ඔවුන් තමා මගහැරි බවත් හෙතෙම පවසයි.

කොළඹ දී මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස