Corona# ආසාදිතයන් 600 පනී!

April 28, 2020 at 8:40 pm | by emanisa.lk

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 611 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව, අද දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 23කි.

තවත් කොරෝනා ආසාදිතයින් 12ක් හඳුනා ගැනීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව