corona# තවත් ආසාදිතයන් 3ක්! මුළු ගණන 452 දක්වා ඉහළට!

April 25, 2020 at 10:39 pm | by emanisa.lk

අද(25) රාත්‍රී 9 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව අද දිනය තුළ දී සුවය ලැබු ආසාදිතයින් සමඟ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 118 කි.

මේ අතර රෝගීන් 327 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස