corona# ඊයේ ආසාදිතයන් 20යි! මුළු ආසාදිතයන් 330යි! 102කට සුවයි!

April 23, 2020 at 6:43 am | by emanisa.lk

ඊයේ (22) මධ්‍යම රාත්‍රිය⁣ වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඊයේ වන විට රෝගීන් 102ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස