corona# ආසාදිතයන් ගණන 505යි! සුවපත් පිරිස 120යි!

April 26, 2020 at 11:09 pm | by emanisa.lk

අද (26) රාත්‍රී 9.54 වන තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 505ක් දක්වා ඉහළ යන අතර අද දිනයේ හමු වූ රෝගීන් ගණන 45කි.

ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 ක් වෙයි.

එමෙන්ම මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 378 ක් දක්වා වැඩි වී තිබේ. කිසිවෙකු දැඩි සත්කාර ඒකකවල නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස