Corona# ආසාදිතයන් ගණන 471යි! සුවපත් පිරිස 120යි!

April 26, 2020 at 4:40 pm | by emanisa.lk

මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමග බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉන් 120 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 344 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස