කොරෝනා ගැන ෆේස්බුක්හි බොරු පැතිර වු කතක් අත්අඩංගුවට!

April 6, 2020 at 8:58 am | by emanisa.lk

සමාජ මාධ්‍යජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මුදා හැරී බව කියන වාද්දුවේ කාන්තාවක් ඊයේ (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව  නීති කොට්ථාස භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් නිරෝධායන කරන පුද්ගලයන් මෙරටදී නිසි අයුරින් නිරෝධායනට ලක් නොකරන්නේ යැයි පවසා ඒ හේතුවෙන් විශාල පිරිසක් කොරෝනා ආසාදිත තත්ත්වය පත් වී ඇති බවට මෙම කාන්අතාව සත්‍ය තොරතුරු සමාජ මාධ්‍යජාලා ඔස්සේ මුදා හැර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

වයස අවු.40 වන එම කාන්තාව වාද්දුව රජමල් මාවතේ පදිංචිකාරියකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස