Corona# පැය 24කදී ආසාදිතයන් 63ක්! දිනක් ඇතුළත වැඩිම රෝගීන් ගණන වාර්තා වෙයි!

April 27, 2020 at 6:37 am | by emanisa.lk

නව කොරෝනා වෛරසය වැළඳුණු ආසාධිතයින් සංඛ්‍යාව 523ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.

ඊයේ (26) දිනයේදී මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනෙක් වාර්තා වී ඇත. එක් දිනක්‌ තුළ දී වාර්තා වූ වැඩිම ආසාධියින් සංඛ්‍යාව මෙය වන බව ද එම ඒකකය සඳහන් කරයි.

කොරෝනා ආසාධිත රෝගීන් 120 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර මේ වන විට පුද්ගලයින් 396 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස