#Corona: අදත් රෝගීන් තිදෙනෙක්! දැන් මුළු ගණන 146යි!

April 1, 2020 at 6:13 pm | by emanisa.lk

කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු  අද (1) හමු වූ බව  සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඒ සමඟ  මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩි වී තිබේ.

මෙම නව ආසාදිතයන් තිදෙනා කුරුණෑගල, යාපනය සහ මරදාන යන  ප්‍රදේශයන්හි පුද්ගලයන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස