අදත් කොරෝනා ආසාදිතයන් 10ක්! දැන් මුළු ගණන 132!

March 31, 2020 at 5:17 pm | by emanisa.lk

ඊයේ (30) දින 4.30 සිට අද (31) හවස 4.15 වන විට ශ්‍රී ලංකාවෙන් අලුත් කොරෝනා රෝගීන් 10 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ අනුව දැනට ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 132කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස