Corona# ඊයේ දින ආසාදිතයන් 65යි! මුළු ආසාදිතයන් 455යි!

April 28, 2020 at 8:12 am | by emanisa.lk

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 588 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය කියයි.

ඊයේ (27) මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 65 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය කීය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 455 ක් වේ.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 126 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස