කොරෝනා රෝගීන් 500ක් රට පුරා! නිවසටම සීමා වන්න! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

March 25, 2020 at 10:36 am | by emanisa.lk

දැනට හමුවී ඇති කොරෝනා වෛරසය ආසාදිතයන් 100 දෙනාට අමතරව විද්‍යාත්මක ගණන් බැලීමට අනුව හඳුනා නොගත් ආසාදිතයින් 500ක් සමාජය තුළ සැරිසරණ බවත් ඉදිරියේදී රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල්වලට පැමිණිය හැකි බවට අනුමාන කරන බවත් රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහෙයින් මෙම ව්‍යසනයෙන් ගැලවීම සඳහා ජනතාවට සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට ද රජයට ජනතාවගේ අවශ්‍යතා ලබා දෙන අතර හැකි තරම් ජනතාව සංසරණය වීම වැළැක්වීමට ද පියවර ගන්නා ලෙස එම සංගමය ඉල්ලා සිටියි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස