නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි. මේ අනුව ඒ සඳහා වන ඇප මුදල් තැන්පත් කිරීම අද දිනය තුළ සිදුවනු ඇත.
අතුරලියේ රතන හිමි දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක් කිරීම නිසා හිස්බුල්ලාට ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමට සිදුවිය.
Copyright © 2024 emanisa.lk