2020ට මුස්ලිම් ජනාධිපතිවරයෙක්! හිස්බුල්ලා ජනපති සටනට!

October 6, 2019 at 9:47 am | by emanisa.lk

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි. මේ අනුව ඒ සඳහා වන ඇප මුදල් තැන්පත් කිරීම අද දිනය තුළ සිදුවනු ඇත.

අතුරලියේ රතන හිමි දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක් කිරීම නිසා හිස්බුල්ලාට ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස