තමා ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නොමැති සෑම උපාධිධාරියෙකුටම රැකියා ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස (02) පැවැසීය.
ලක්ෂ ගණනක් වූ ත්‍රී රෝද රථ රියදුරන්ට ඇපයක් පොලියක් නොමැතිව රුපියල් ලක්ෂ 3 ක ණයක් ලබා දෙන බව ද හෙතෙම කීවේය.
මාවනැල්ල හා ගම්පොල පැවැති ජනරැලි අමතමින් ඔහු පැවසීය.
Copyright © 2026 emanisa.lk