ජනාධිපති වෙලා මාස දෙකෙන් සියලු උපාධිධාරීන්ට රැකියා දෙනවා! – සජිත්

November 4, 2019 at 10:39 am | by emanisalk

තමා ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නොමැති සෑම උපාධිධාරියෙකුටම රැකියා ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස (02) පැවැසීය.

ලක්ෂ ගණනක් වූ ත්‍රී රෝද රථ රියදුරන්ට ඇපයක් පොලියක් නොමැතිව රුපියල් ලක්ෂ 3 ක ණයක් ලබා දෙන බව ද හෙතෙම කීවේය.

මාවනැල්ල හා ගම්පොල පැවැති ජනරැලි අමතමින් ඔහු පැවසීය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස