ස්වාධීන සිරිසේනගේ මාධ්‍ය ඒකකයම සජිත්ගේ ඔෆිස් එකේ වැඩ! යූඇන්පී මාධ්‍ය ඔස්තාර්ලා කොන්වී කළකිරෙයි!

October 16, 2019 at 2:38 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළ ද ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරණ මාධ්‍ය මෙහෙයුම් කටයුතු සිදු කරන බව වාර්තා වෙයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක එම තනතුරෙන් ඉවත්ව වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ රාජකාරි භාර ගැනීමෙන් පසු ජනාධිපති මාධ්‍ය ඒකකයේ අනෙකුත් ප්‍රධානීන් පිරිසක්ද ඉකුත් දා (13) සිට එම කාර්යාලයේදී රාජකාරි කටයුතු ද ආරම්භ කර තිබේ.

එම නිසා මෙතෙක් කල් වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ මාධ්‍ය මෙහෙයුම් ඒකකයේ මාධ්‍ය මෙහෙයුම්වල නිරතව සිටි පිරිස දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස