මෝදිට පරිවාර ඇමති වෙන්න අගමැති ජනපති සටනක්! අවසානයේ ජනපති පරදා අගමැති පරිවාර ඇමති වෙයි! ජනපතිත් කුඩේ අල්ලයි!

June 10, 2019 at 5:25 pm | by emanisa.lk

පැය 04කට සීමා වූ ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා පරිවාර ඇමති ලෙස නම් කර තිබුණේ ඇමති මලික් සමරවික්‍රම බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

කෙසේ වුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අවසාන මොහොතේ ඒ සඳහා අගමැති රනිල්ගේ සමීපතමයකු වන මලික් සමරවික්‍රම වෙනුවට ඇමති සජිත් ප්‍රේමදාස පත් කර තිබේ.

එහෙත් අවසානයේ ජනාධිපතිවරයාගේ එම උත්සාහය උපක්‍රමශීලීව පරාජය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ ගුවන් තොටට ගොස් අගමැති මෝදි පිළිගෙන තමන් විසින් පරිවාර ඇමති රාජකාරිය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස