එජාප අපේක්ෂක්තවය නොලැබුණොත් වෙනම පෙරමුණකින් සජිත් සටනට! ජනපතිගේ සහාය ගන්න සාකච්ඡා ඇරඹෙයි!

August 5, 2019 at 11:02 am | by emanisa.lk

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් ඔහු නව පෙරමුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සාකච්ඡා ඇරඹී ඇතැයි වාර්තා වෙයි.

ඇමති සජිත් ප්‍රේමදාසගේ ප්‍රබල ආධාරකරුවන් පිරිසක් මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නව පෙරමුණට ලබා ගැනීමට ද ඔවුන්ගේ අවධාරනය යොමු වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස