තාරුණ්‍යයේ ජනප්‍රියතම ගායක යුවළක් වන භාතිය සන්තුෂ් එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය ලබාදීමට තීන්දු කර ඇත.
ඒ දෙදෙනා ගෝඨාභය රාජපක්ෂගේ නිවසටම ගොස් ඔහු මුණගැසී සිය සහාය ලබා දෙන බව සඳහන් කර ඇත.
මෙයට පෙර ලංකාවේ විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක් ගෝඨාභය රාජපක්ෂට සහාය පළකරන බව වාර්තා විය.
Copyright © 2026 emanisa.lk