අනේ සර් රට බේරදෙන්න! රටේම ඉල්ලීම වැලිගම ජනතාව ගෝඨාගෙන් ඉල්ලයි!.(video)

October 20, 2019 at 1:20 pm | by emanisa.lk

අද (20) වැලිගම ප්‍රදේශයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ වෙත පැමිණි ජනතාව හඬා වැටෙමින් අනේ සර් රට බේරා දෙන්න යැයි හැඬූ කඳුලින් ඉල්ලා සිටි ආකාරය ඉතාම සංවේදී දර්ශනයක් විය.

වැලිගම ජනතාව අද ඉල්ලා සිටියේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ එකම අහිංසක ඉල්ලීම බව බොහෝදෙනාගේ අදහසය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස