රාජිතගේ රණවිරු මාධ්‍ය හමුව 24 පැයෙන් අතේ පත්තු වෙයි! රණවිරුවන් කෝටි ගණනකට සහ වාහනවලට විකිණුනු හඬපට මෙන්න! (video)

October 29, 2019 at 11:45 pm | by emanisa.lk

ඇමති රාජිත සේනාරත්න පසුගියදා ආබාධිත රණවිරුවන් සමග මාධ්‍ය හමුවක් පැවැත්වූයේ කෝටි ගණන් මුදල් සහ වාහන ලබා දී මිලයට ගත් පිරිසක් සමග බවට සිංහලේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

එම සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා හඬපට ද නිකුත් කරමින් මේ බව හෙළිදරව් කළේය.

මේ වන විට මිලයට ගත් හමුදා සෙබළුන්ට රුපියල් කෝටි ගණනක මුදල් ද වාහන ද ලබා දී ඇති අතර ඇමති ආරක්ෂකයන් ද ලබා දී ඇති බව ඔහු අනාවරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස