රට වෙනුවෙන් අත්පා පූජා කළ අපට මෙහෙම කරන්නේ ඇයි! අපට වෙඩි තියලා මරා දාපල්ලා! ආබාධිත රණවිරුවන්ගේ ආණ්ඩුවට දැඩි චෝදනා! (video)

September 18, 2019 at 1:08 pm | by emanisa.lk

සිය වැටුප් ගැටලුව විසඳීමට ආණ්ඩුව මැදිහත් නොවී තව දුරටත් කල් අරින්නේ යැයි කොටුවේ විරෝධතාවක නිරත වී සිටින ආබාධිත රණ විරුවෝ ආණ්ඩුවට චෝදනා කරති.

දින ගණනාවක් තිස්සේ ජීවිතාන්තය දක්වා වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා මෙම ආබාධිත රණ විරුවන් පිරිස කොටුවේ විරෝධාතාවක නිරත වන්නේ දැඩි වර්ෂාව මැද්දේය.

කෙසේ වුවද ජනාධිපතිවරයා මෙයට මාස කිහිපයකට පෙර සියලු ආබාධිත රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

වීඩියෝවට මෙතනින්…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස