විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට වැටුපින් 75%ක් දෙනවා! – මංගල

September 19, 2019 at 5:09 pm | by emanisa.lk

ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම ලැබූ පසු විශ්‍රාම වැටුප සමඟ වැටුපෙන් 75% ක් ද ලබාදීමට පියවර ගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තමන් එම විසඳුම දෙන බව දන්නා කණ්ඩායමක් රණවිරුවන් පාරට බස්සා දේශපාලන වාසි ගැනීමට යන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස