රාජපක්ෂ යුගය අපායක්! අලුත් ව්‍යවස්ථාව ගෙනැත් ජනතාව රජකරවනවා! – අගමැති

October 10, 2019 at 3:04 pm | by emanisa.lk

කැමැත්තෙන් අපායට යා යුතු නොවන හෙයින් නැවතත් රාජපක්ෂ යුගයට යා යුතු නොවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ නව නගර ශාලාවේදී අද  (09දා) පැවති සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති සමුළුව අමතමිනි.

වත්මන් ආණ්ඩුව සුළුතර ලෙස පත්වුවද බහුතර ආණ්ඩුවක් අභිබවූ වැඩ කොටසක් ඉටු කර රටේ ස්වාධීනත්වය ආරක්ෂා කළ  බවත් ඒ අනුව නව ව්‍යවස්ථාව අනුමත කර ගනිමින් ජනතාව රජ කරවන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස