19ට අත උස්සපු එවුන්ට හෙණ හතම ගහන්න ඕන! යන එන වාහනේක හැපිලා හරි චොප්ප චොරොප්ප වෙලා යන්න ඕන!

February 3, 2019 at 6:03 pm | by admin

ජාතික ආණ්ඩුවක් හැදීමට යන්නේ ව්‍යවස්ථාවට මුවා වී බවත් 19 වෙනි සංශෝධනයට අත එස වු අයට කළ අපරාධයට හෙණ හතම වැදිය යුතු බවත් යන එන වාහනයක හෝ චොප්ප චොරොප්ප වී යා යුතු බවත් දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පවසයි. එසේම මැතිවරණයක් දියව් කියා අරලියගහ මන්දිරය වැටලිය යුතු බවත් ඔහු පවසයි. රනිල් වික්‍රමසිංහ බලය රැක ගැනීම සඳහා සිය ගෙදර උන්දෑ හැර ඕනෑම දෙයක් දිය හැකි පුද්ගලයකු බව ද මන්ත්‍රීවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *