“අගමැතිතුමා වී මිල රු. 5කින් ඉහළ දාන්න කිව්වා! එතුමාට ගොවි ජනතාව හොඳ අත්පුඩියක් දෙන්න.”! – ඇමති පී. හැරිසන්

August 12, 2019 at 9:14 am | by emanisa.lk

යල කන්නයේ වී අස්වනුවල සහතික මිල කිලෝ එකක් සඳහා රු. 5කින් ඉහළ දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ තමන්ට උපදෙස් දුන් බව ඇමති පී. හැරිසන් පවසයි.

“රු. 37ක් වන වී කිලෝවක මිල රු. 5කින් වැඩි කරන්න අගමැතිතුමා අපට උපදෙස් දුන්නා. අගමැතිතුමාට හොඳ අත්පුඩියක් ගහන්න. මෙතන ගොවි මහත්තුරු ඉන්නවා හොඳ අත්පුඩියක් දෙන්න අගමැතිතුමාට සද්දේ දාලා.” යැයි ඇමතිවරයා එහි දී පැවසීය.

කුරුණෑගල පැවති උත්සව සභාවක් අමතමින් හෙතෙම මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස