භාතිය සන්තුෂ් ගෝඨාට එක්වෙති!

October 20, 2019 at 4:41 pm | by Editorial

තාරුණ්‍යයේ ජනප්‍රියතම ගායක යුවළක් වන භාතිය සන්තුෂ් එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය ලබාදීමට තීන්දු කර ඇත.

ඒ දෙදෙනා ගෝඨාභය රාජපක්ෂගේ නිවසටම ගොස් ඔහු මුණගැසී සිය සහාය ලබා දෙන බව සඳහන් කර ඇත.

මෙයට පෙර ලංකාවේ විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක් ගෝඨාභය රාජපක්ෂට සහාය පළකරන බව වාර්තා විය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස