සජිත් ජනපති කරන සටනේ පළමු වෙඩි මුරය තිබ්බේ මම! – රවුෆ් හකීම්

October 22, 2019 at 7:44 am | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සටනේ පළමු වෙඩි මුරට තැබුවේ තමා බව ඇමති රවුෆ් හකීම් පවසයි.

පක්ෂයේ නායකයන් පක්ෂ විනය අනුව කටයුතු කළ යුතු බව පවසමින් අඩියක් පසුපසට ගන්නා අවස්ථාවක තමා සජිත් පෙරමුණට ගැනීමට කටයුතු කළ බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ඊට සාක්ෂි දරනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කඩුගන්නාවේ පැවති ජනහමුවක දී ඇමතිවරයා මේ බව ප්‍රකාහ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස