සජිත්ට පුදුම රැල්ලක් තියෙන්නේ! ගෙම්බෝ කෑ ගහන්නෙත් සජිත් කියලා! – රංගෙ (video)

October 28, 2019 at 8:20 am | by emanisa.lk

මේ වන විට වැසි ඇද වැටී කුඹුරුවල වතුර පිරී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර පවසයි.

එම වතුරට හසු වී ඇති ගෙම්බන් ද අද කෑ ගසන්නේ සජිත් සජිත් කියා යැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස