රනිල්ට උදව් කරමු! ගෝඨාට සජිත්ට උදව් කරන්නෙපා! ආරක්ෂාව මම බලාගන්නම්! – චන්ද්‍රිකා මෛත්‍රීට කියයි..

August 24, 2019 at 12:40 pm | by emanisa.lk

ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත් කිරීම සඳහා හෝ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබා නොදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 22 වෙනිදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

ඉල්ලීම ඉටු කරන්නේ නම් අවශ්‍ය ආරක්ෂාව ලබාදීමටද තමන්ට ඉදිරියේදී හැකියාවක් පවතින බව හිටපු ජනාධිපතිනිය මෙහිදී ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. හිටපු ජනාධිපතිනිය සහ ජනාධිපතිවරයා අතර සෘජු සාකච්ඡාවක් මෙලෙස පැවැත්වුණේ වසරකට පමණ පසුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස